Sunday, March 14, 2010

ජීවිතේට ආදරේන්



"ජීවිතේට ආදරය කරන ජීවත් වෙන්න ආස අයට"


මේක මගේ අලුත්ම බ්ලොග් එක

ගොඩක් කල් ඉදන් හිතාන උන්නා මෙහෙම වැඩක් කරන්න කෝ ඉතින් වෙලාවක් තිබුනේ නැනේ

කොහොමින් කොහොම හරි ටික ටික වෙලාවක් හොයාගෙන වැඩේට බැස්සා.....
දැන් ඉතින් මාත් එක්ක ඉන්න ඔයාලා තමයි මේක දිගටම කරනවද කියන එක තිරනය කරන්නේ
ඔයාලගේ Comment මට ගොඩක් වටිනවා.....

එහෙමනම් අවසරයි
ඔබත් එක්ක ජීවත් වෙන්න

එක ඒ තරම් දිගට ලියන්න මම හිතන්නේ නෑ.ටිකක් කෙටියෙන් ලියන්නම්.
තව දෙයක් ඔයාලට පුලුවන් මගේ බ්ලොග් එකෙන් ගොඩාක් දේවල් එක්ක එකතු වෙන්න..
එකට කරන්න තියෙන්නේ උඩ බාර් එකෙන් අනිත් මගේ බ්ලොග් වලට එන එක විතරයි...

හෑමෝම හෑමදාම මාත් එක්ක ඉන්න කියලා මම ඉල්ලනවා